රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන සතුටුයි – ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව?

රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන සතුටුයි – ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව? 0

🕔19:12, 30.ජුනි 2020

ජුලි මස 13, 14, 15, 16, 17 යන දිනයන්හි  තැපැල් ඡන්ද ලකුණු කිරිමට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළා. එදිනට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද දායකයන්ට ලබන 20, 21 යන දිනයන්හි දිස්‍ත්‍රික්

Read Full Article
දඹුල්ලේදී පුද්ගලයෙකු ටයර් දමා පුළුස්සා ඝාතනය කළ සිද්ධියට තිද‍ෙනෙකු අත්අඩංගුවට

දඹුල්ලේදී පුද්ගලයෙකු ටයර් දමා පුළුස්සා ඝාතනය කළ සිද්ධියට තිද‍ෙනෙකු අත්අඩංගුවට 0

🕔18:30, 30.ජුනි 2020

දඹුල්ල ඉහළ ඇරෑවුල ගෝනවල ප්‍රදේශයේ කැලෑවකදී පුද්ගලයෙකු ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටයර් දමා පුළුස්සා තිබූ නාදුනන සිරුරක් පොලිසිය සොයා ගත්තේ පසුගිය 16 වනදායි. ඒ අනුව සිදුකළ පරික්ෂණවලදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ. ඔවුන්

Read Full Article
චීන වවුලෙක් කළ ලෝක විනාශය චීන උරෙකුත් කරන ලකුණු

චීන වවුලෙක් කළ ලෝක විනාශය චීන උරෙකුත් කරන ලකුණු 0

🕔18:12, 30.ජුනි 2020

වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් චීනයේ බීජිං නගරය ආසන්නයේ පිහිටි ඇන්සින් ප්‍රදේශය යළි වසා දැමීමට ඊයේ (29) තීරණය කෙරුණා. අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් නිවසින් එක් පුද්ගලයෙකුට දිනකට වරක් පමණක් පිටතට යාමට අවසර හිමිවන අතර පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශයට ඇතුල්වීම තහනම්

Read Full Article
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළට

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළට 0

🕔18:04, 30.ජුනි 2020

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2047 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Full Article
රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි

රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි 0

🕔17:56, 30.ජුනි 2020

පසුගිය යහපාලන සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා පවසනවා. දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හිටපු

Read Full Article
පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද?

පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද? 0

🕔17:39, 30.ජුනි 2020

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (29) සොයාගත් අවි ආයුධ තොගය සගවා තිබුණේ අපරාධ කල්ලි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා දැයි වන සැකය මත අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ සිදු වන බව පොලීසිය පවසනවා. අපරාධ කල්ලිවලට අයත් වැඩිම අවි ආයුධ තොගයක් එකම ස්ථානයකදී

Read Full Article
දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි 02 සිට විවෘත කිරිමට අවසර

දිවයිනේ සියළු දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජුලි 02 සිට විවෘත කිරිමට අවසර 0

🕔17:33, 30.ජුනි 2020

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා තැබුණු දිවාසුරැකුම් මධ්‍යස්ථාන සෞඛ්‍ය නිර්දේශ යටතේ ජුලි මස 02 වනදා සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබා දී තිබෙනවා. මේ පිළිබදව අදහස් දැක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ : පෞද්ගලික හා

Read Full Article
එස් බී නාවින්නගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

එස් බී නාවින්නගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 0

🕔17:10, 30.ජුනි 2020

කුරුණෑගලින් සමගි ජන බලවේගයට ශක්තියක් වූ හිටපු අමාත්‍ය  එස් බී නාවින්න මහතා සිය පාක්ෂිකයින් විශාල පිරිසක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ලබාදීමට අද (30) එක් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පල කරමින් සිය නිවසේ සංවිධාන කර තිබූ ජනහමුවකදී ඒ

Read Full Article
හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි 0

🕔16:32, 30.ජුනි 2020

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 3 වනදා තෙක් කල් තැබුනා. ඒ විත්තිකරුවෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවයි. බලපත්‍ර නොමැතිව අලි පැටවෙක් සන්තකයේ තබා ගත් බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී

Read Full Article
Covid -19 ඖෂධය අත්හදා බැලීමට ඉන්දීය සමාගමකටත් අවසර

Covid -19 ඖෂධය අත්හදා බැලීමට ඉන්දීය සමාගමකටත් අවසර 0

🕔16:17, 30.ජුනි 2020

ඉන්දීය ඖෂධ සමාගමක් වන භාරත් බයොටෙක් මගින් නිශ්පාදනය කර ඇති කෝවිඩ් නයින්ටීන් ඖෂධය මිනිසුන් යොදාගෙන අත්හදා බැලීම් කිරීමට අවසර ලැබී තිබෙනවා. එම ඖෂධය කොවැක්සීන් යනුවෙන් නම් කර තිබෙනවා. ඉන්දිය මෙම අත්හදා බැලීම ඉන්දියාව පුරා ලබන මස තුලදී සිදු කිරීමට නියමිත

Read Full Article

Default