සිවිල් ආරක්ෂක බලකාය ආරම්භ කළ අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක් 0
පොළොන්නරුව සිවිල් ආරක්ෂක බලකාය ආරම්භ කළ අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා. වාකරේ මාන්කර්නි ප්රදේශයේයි මෙම කජු වගාව සිදුකර තිබෙන්නේ. එහි පළමු අස්වැන්න නෙලීම සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් සිදුකළා. රජයට මෙම වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගත හැකි