ඇමති බන්දුල මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක 0
රජයේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික අංශයට ලබා දී ඉදිකර ඇති නිවාස සංකීර්ණ මාධ්‍යවේදීන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.