ලෝක නීතියත් කඩා කොරෝනා රෝගීන් රටට එන හැටි හෙළිවේ
Related Articles
පරිත්‍යාගශීලීන්ගේ හෘද සාක්ෂිය, ඉටුකම අරමුදල පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සියලු මාධ්‍ය එකමුතුවෙන් අද (31) විකාශය කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාජික රටවල අත්සන් කළ රෙගුලාසිවලට පරිබාහිරව කොවිඩ් ආසාදිතයන් මෙරටට රැගෙන ඒම පිලිබද මෙහිදී අදහස් පල කෙරුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ඉටුකම කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බව මෙහිදී අවධාරණය කෙරුණා.
මේ වන විට අරමුදලට ලැබෙමින් තිබෙන පරිත්‍යාග ඉහළ යමින් තිබෙන බවයි ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේ.