නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයන් විසි දෙනෙක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව රෝහල්වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 801 ක්.
පුද්ගලයන් 809 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට තහවුරු කළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1620 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
මේ වන විට සිදුකර ඇති පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව 63935 ක්.