fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත කි‍්‍රකට් සංචාරයක් සඳහා බටහිර ඉන්දිය කොදෙව් පාලක මණ්ඩලයේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor මැයි 31, 2020 12:17

එංගලන්ත කි‍්‍රකට් සංචාරයක් සඳහා බටහිර ඉන්දිය කොදෙව් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

දෙරට අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ජුනි මාසයේදී. එහෙත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එය කල්දැමීමට සිදුවුණා. ජූලි මාසයේදී තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් දෙරටේම කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ටෙස්ට් කි‍්‍රකට් තරඟ තුනක් තරඟාවලියට ඇතුලත්. අවශ්‍ය මූලික කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2020 12:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්