හෙට (01) සිට දුම්රිය ගමන් වාර 33 ක් ධාවනයට යොදවා තිබෙනවා.
ඒවායේ ගමන් කිරීම සඳහා විසිදහසක පමණ පිරිසක් අයදුම්පත් යොමුකර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.
රජයේ සහ පෞද්ගලික අංශ කාර්ය මණ්ඩලයට දුම්රිය ස්ථාන වලින් වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමටත් කටයුතු යොදා ඇති බවයි ගාමිණී සෙනෙවිරත්න මහතා පවසන්නේ.