fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මව් රටට පැමිණීමට බලාපොරොත්තු වන විදෙස් ගත ශ්‍රමිකයන් නිසි සැලැස්මක් අනුව ගෙන්වීමට පියවර

ITN News Editor
By ITN News Editor මැයි 30, 2020 19:13

කොරෝනා වෛරසය හේතුවෙන් මව් රටට පැමිණීමට බලාපොරොත්තු වන විදෙස් ගත ශ්‍රමිකයන් සියලු දෙනා නිසි සැලැස්මක් අනුව මෙරටට ගෙන්වා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 30, 2020 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්