කොරෝනා වෛරසය හේතුවෙන් මව් රටට පැමිණීමට බලාපොරොත්තු වන විදෙස් ගත ශ්‍රමිකයන් සියලු දෙනා නිසි සැලැස්මක් අනුව මෙරටට ගෙන්වා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/501VNBBHZPg”]