fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් චීනයෙන්

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 13:37

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට චීනය ඉදිරිපත් වී සිටිනවා.

ඒ සදහා වැය වන මුදල චීන රජයේ පූර්ණ ප්‍රදානයක් බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචර්ය බන්දුග ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්