fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු අද රාත්‍රියේ දිවයිනට

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 11:33

විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 5169 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු අද රාත්‍රියේ  දිවයිනට පැමිණිමට නියමිත බව ද යුද හමුදාපතිවරයා සදහන් කළා.

මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාව භාවිතයට ගත් ගෆූර් ගොඩනැගිල්ලේ නාවික භටයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි සිටි නාවික සෙබලුන් පී සී ආර් පරික්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එහිදී ආසාදිත නාවික සෙබලාගේ පළමු පෙළ ආශ්‍රිතයින් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරුණා.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2020 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්