fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝ නගර ආසන්නයේ කැනීමකින් ඉපැරණි සතුන් 60 දෙනෙකුගේ අස්ථි කොටස් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 28, 2020 14:48

මෙක්සිකෝ නගර ආසන්නයේ කරන ලද කැනීමකින් ඉපැරණි ක්ෂීරපායී සතුන් 60 දෙනෙකුගේ අස්ථි කොටස් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

මෙම සතුන් රංචුවක් වශයෙන් සිටි අවස්ථාවකදී මිය ගොස් ඇති බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කළේ. ඔවුන් අදාළ ස්ථානයේ පැවති විලක මඩෙහි එරී මිය ගොස් ඇති බවට පුරා විද්‍යාඥයින් විශ්වාස කරනවා. පූර්ව ඓතිහාසික යුගයට අයත් මෙම අස්ථි කොටස් වසර ලක්ෂ 26 ක් දක්වා වඩා පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2020 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්