fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රතු දත්ත පොතට ඇතුළත් කර ඇති ඕලු මුව පැටවකු බටපොල කරන්දෙණියෙන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 28, 2020 12:47

මෙරට වඳවී යන සත්වයකු ලෙස රතු දත්ත පොතට ඇතුළත් කර ඇති ඕලු මුව පැටවකු බටපොල කරන්දෙණිය නිවසක් අසල සිටියදී හික්කඩුව වනජීවී කාර්යාලයට භාරදීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තා.

ගාල්ල හියාරේ පිහිටි ජෛව විවිධත්ව කේන්ද්‍රය වෙත මෙම සත්වයා භාරදීමටයි පියවර ගැනුණේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2020 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්