තවදුරටත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි අපේක්ෂා කෙරෙනවා.
අද දිනයේදී බස්නාහිර, සබරගමුව , දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/jUng4qVI1SI”]