පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/sG8rwhnmBlA”]