ඇඳිරිනිතිය ලිහිල් කර ඇති මෙම වකවානුවේ ජනතාවට විශාල වගකීමක් පැවරී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
සෞඛ්‍ය අංශ නිකුත් කළ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමට සියලු දෙනා වගබලාගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/KbB9e3v3BEM”]