fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,141ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 25, 2020 08:28

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1141 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී හඳුනාගත් කොරෝනා රෝගීන් පනස් දෙදෙනාගෙන් 49 දෙනෙකුම කුවෙට් සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2020 08:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්