fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලු විදේශිකයන් නිරෝධායනයට – මඟහරින්නන්ට දඩ

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:52

බ්‍රිතාන්‍ය වෙත ඇතුලු වන සියලු විදේශිකයන් දින 14 ක ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බවට එරට රජය ප්‍රකාශයට පත් කළා.

එසේ කටයුතු නොකරන අයට ස්ටර්ලින් පවුම් දහසක දඩයක් පැනවීමට නියමවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්