කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙකු සුවය ලබා පිටව ගියා.
ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 283 ක්.
නාවික මහ රෝහලේ සිටි විසිදෙදෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි 4 දෙනෙකු මුල්ලේරියාව රෝහලේ සිටි 6 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ සිටි නාවික හමුදා සාමාජිකයෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ.