fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හමුදාවේ පූර්ණ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 283ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:09

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින් 33 දෙනෙකු සුවය ලබා පිටව ගියා.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 283 ක්.

නාවික මහ රෝහලේ සිටි විසිදෙදෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි 4 දෙනෙකු මුල්ලේරියාව රෝහලේ සිටි 6 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ සිටි නාවික හමුදා සාමාජිකයෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්