fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද රෑ 8 සිට අඟහරුවාදා උදේ 5 තෙක්ම රටටම ඇදිරිනීතිය; කොළඹ – ගම්පහ දිගටම

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:47

හෙට සහ අනිද්දා දිනයන් හිදී දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24 තුළ ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 541 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2020 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්