fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා ආසාදිතයින් 16 කට සුවයි – සුවවූවන් ගණන 620 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 17:00

තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

සුවය ලබා අද දිනයේ පිටව ගිය 16 දෙනා සමගින් සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් කොරෝනා රෝගීන් 1,055 දෙනෙකු වාර්තා වූ අතර 442 නෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 139 ක් වන අතර මෙරටින් කොරෝනා මරණ නවයක් ද වාර්තා වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්