fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාර්ෂික උපසම්පදා පුණ්යුකර්මයත් ලබන වසරට කල්තැබේ

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 14:50

වාර්ෂික උපසම්පදා පුණ්‍යකර්මය මෙවර නොපැවැත්වීමට සියම් මහ නිකායේ අස්ගිරි මල්වතු උභය මහා විහාරයීය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙවර උපසම්පදා පුණ්‍ය කර්මය ලබන වසරේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්