fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායයාම් පිළිබඳ රතු නිවේදන දීර්ඝ කෙරේ – ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නැයි උපදෙස්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 13:23

රත්නපුර දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. මේ අතර  දිවයිනේ නිරිත දිග කොටසෙහි තවදුරටත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්