fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් දරුවන්ට රුපියල් දහසකට ආසන්න වටිනාකමින් යුත් පෝෂණ මල්ලක්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 12:51

පාසල් දරුවන්ට රුපියල් දහසකට ආසන්න වටිනාකමින් යුත් පෝෂණ මල්ලක් ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා පවසනවා. වව්නියාවේදී මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලේකම්වරයා මේ බව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්