fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් 5000 දීමනාව ලබාදීමට ගැටලු මතු වුණේ විපක්ෂය මැ.කො.ට ව්‍යාජ තොරතුරු සැපයීමෙන්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 12:32

විපක්ෂය මෙන්ම ඇතැම් දේශපාලඥයන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට ව්‍යාජ තොරතුරු සැපයිමෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමට ගැටලු මතුව ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය ඉදි කිරිම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පිලිබදවද අමාත්‍යවරයා ද මෙහිදි කරුණු පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2020 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්