fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා වෛරසයෙන් වැළකීමට සංඥා මාලාවක්

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 18:55

කොවිඩ් 19 මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

නව ජීවන රටාවක් උදෙසා යන තේමාවෙන් කොවිඩ් 19 වෛරසයෙන් වැළකීමේ සංඥා මාලාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මීටරයක පරතරය පවත්වා ගැනීම ,පොදු වාහන පරිහරණය, නිතර අත්සේදීම ඇතුළු සෞඛ්‍ය පුදුරු සම්බන්ධයෙන් මෙහි දැනුවත් කිරීම් ඇතුළත්.

අවශ්‍ය අවස්ථාවන්හිදී මුහුණ ආවරණ පැළදීම පිළිබඳව ද නිර්දේශයන් සකස් කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්