බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවූවද PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
ඊයේ දිනයේදී එම පරික්ෂණ 1,108 ක් සිදු කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/oQxP6MpIuFo”]