fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවතින කාලගුණ තත්ත්වය පහව යන ලකුණු

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 08:43

පවතින කාලගුණ තත්ත්වය පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

 

ITN News Editor
By ITN News Editor මැයි 21, 2020 08:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්