වැඩි පිරිසක් සෞඛ්‍යාරක්ෂිතව දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළේ වෙනසක් සිදුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව මගී ප්‍රවාහනය තවත් විධිමත් කිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා කියාසිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-4WJlTIauIc”]