fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩුවෙයි – පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor මැයි 20, 2020 08:41

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.

කෙසේ වුවද දකුණ , බස්නාහිර , මධ්‍යම , සබරගමුව සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 20, 2020 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්