ගත වූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
මාර්තු 20 වනදා සිට අද දක්වා වූ කාලය තුළ ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 59,765ක් බවයි පොලීසියට සඳහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JuvG4pk_Dsc”]