fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගත වූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 730 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 19, 2020 10:41

ගත වූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මාර්තු 20 වනදා සිට අද දක්වා වූ කාලය තුළ ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 59,765ක් බවයි පොලීසියට සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2020 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්