fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායනය සාර්ථකව අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 13:18

හෝමාගම, දියගම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 52 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා.

එක්සත් රාජධානියේ සිට පැමිණි සිසුන් ඇතුළු පිරිසකුයි මෙසේ නිරෝධායන අවසන් කළේ.

එම මධ්‍යස්ථානය තුළ 246 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්