fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරි නීතිය හේතුවෙන් පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැඳී සිටි පිරිසක් ගම්බිම්වලට

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 12:21

ඇඳිරිනීතිය හේතුවෙන් පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැඳී සිටි පුද්ගලයන් 1,380 දෙනෙකු ගම්බිම් කරා පිටත්කර හැරීමට කටයුතු කෙරුණා.

පානදුර , බණ්ඩාරගම හා හොරණ පොලිස් බල ප්‍රදේශවල රැඳී සිටින පුද්ගලයන් පිරිසකුයි මෙසේ ගම්බිම් කරා පිටත් කර හැරීමට කටයුතු කෙරුණේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් පොලීසියේ දායකත්වය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවුණා.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2020 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්