තවත් COVID 19 ආසාදිතයින් 05 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මේ වන විට මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 986ක්. කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් අද පිටත්ව ගියා. ඒ සමග සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 559 ක්. සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව ද 204 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 981ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.