fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ගැන සියළු තොරතුරු සැඟවීමකින් තොරව ජනතාවට

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 19:17

කොරෝනා රෝගීන් වාර්තා වීම මෙන්ම ඒ ආශ්‍රිතවන සියළු තොරතුරු කිසිඳු සැඟවීමකින් තොරව ජනතාවට ලබා දී ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරනවා.

තොරතුරු වසන් කිරීම රෝගී ව්‍යාප්තියට අනුබල දීමක් බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්