කොරෝනා ගැන සියළු තොරතුරු සැඟවීමකින් තොරව ජනතාවට
Related Articles
කොරෝනා රෝගීන් වාර්තා වීම මෙන්ම ඒ ආශ්‍රිතවන සියළු තොරතුරු කිසිඳු සැඟවීමකින් තොරව ජනතාවට ලබා දී ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරනවා.
තොරතුරු වසන් කිරීම රෝගී ව්‍යාප්තියට අනුබල දීමක් බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.