fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනාට එරෙහි කැනඩා එන්නතත් සායනික පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 19:01

කොරෝනා වෛරස මර්දනයට නිෂ්පාදනය කළ එන්නතක් පළමු වරට සායනිකව පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශ අවසර දී ඇති බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පවසනවා.

කැනඩා ජාතික පර්යේශන සහ කවුන්සිලය නිෂ්පාදකයන් එක්ව මේ සඳහා කටයුතුකරන අතර එන්නත් පරීක්ෂාව සාර්ථක වුවහොත් එය මහා පරිමානයෙන් නිෂ්පාදනය කොට නිවෙස් වෙත බෙදා හැරීමට හැකියාව පවතින බවට අග්‍රාමාත්‍යවරයා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ පසුගිය සිකුරාදා වන විට වෛරසය සම්බන්ධයෙන් එන්නත් 118 ක් පමණ ලොව පුරා හඳුනාගෙන තිබු නමුත්  සායනික පරීක්ෂණ  සඳහා ඉන් යොමු කර ඇත්තේ 08 ක් පමණක් බවයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්