fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 08:29

මෙරට කොරෝනා ආසාදතයින් සංඛ්‍යාව 960 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගත්තද ඉන් 23 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2020 08:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්