fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‍නිරෝධායනය අවසන් කළ තවත් නාවික විරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 49ක් නිවෙස් වෙත

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 16:24

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් 49 දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගියා.

මෙම කණ්ඩායම සදහා සාර්ථකව නිරෝධායනය නිම කිරීම සම්බන්ධයෙන් සහතිකපත් ලබාදීමට ද කටයුතු කෙරුණා.

ඔවුන් නිවෙස් තුළ තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කෙරුණු ඇති.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්