fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාරයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 15:15

කොරෝනා වසංගතය හේතුවෙන් මියන්මාරයේ සිරව සිටි ශ්‍රීි‍්‍ර ලාංකිකයන් 74 දෙනෙකු යළි දිවයිනට පැමිණියා.

ඔවුන් රැගත් ගුවන් යානය දහවල් 12.05 ට පමණ කටුණායක ගුවන් තොටුපළට ලගා වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පැමිණි ගුවන් මගීන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මළු විශබීජහරණයට ලක්කිරිම සිදු වුනේ ගුවන් හමුදාවේ මෙහෙයවීමෙන්. ඔවුන්ගේ උෂ්ණත්වයද මැනබැලීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කිරිමටයි පියවර ගත්තේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්