fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය සති දෙකේ කොළඹ සිදුකළ PCR පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා රෝගියෙකු තහවුරු වී නැහැ

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 13:01

මෙතෙක්  බණ්ඩාරනායක මාවතේ PCR  පරීක්ෂණ සඳහා යොමු නොකළ පුද්ගලයින් අහඹු ලෙස තෝරා ගෙන PCR  පරීක්ෂණ 60ක් අද (16) දවසේ දී සිදුකෙරුණා.

කොළඹ බණ්ඩාරනායක මාවත මේ වනවිට විවෘත කර තිබෙනවා.

කොළඹ නගරයේ පසුගිය සති දෙක පුරා සිදුකළ PCR  පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා  රෝගියෙකු  තහවුරු වී නැති බව කොළඹ නගර සභා වසංගත  වෛද්‍යවේදීනී නිලුකා ගුරුගේ මහත්මිය පවසනවා.

PCR  පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්