fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා අසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 477ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 15:21

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ තවත් පුද්ගලයින් 32දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 15:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්