කොවිඩ් 19 මර්දනයට අදාළ කිසිඳු විදේශ මුදලක් මේ වන විට ලැබි නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=6iO5rjG8EUQ&feature=youtu.be&fbclid=IwAR2rsqhxg8y0vYm71Hj9uh9LqVJVSypphMhmk1RFZ270WI_dMiVm2YnRPOs”]