fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ සහ ගම්පහට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය – මැයි 17 මුළු දිවයිනටම ඇඳිරි නීතිය

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 16:43

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්