fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයන් ගණන 78,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 16:00

ඉන්දියාවේ මුම්බායි ආශ‍්‍රිතව කොරෝනා වෛරසය වේගවත්ව ව්‍යප්තවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ වෛරස ව්‍යප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරිමත් සමග.

මේවන විට ඉන්දියාවෙන් තහවුරු කරගෙන ඇති ආසාධිතයන් ගණන 78,810ක්. 2564 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බහුතර ආසාධිතයන් පිරිසක් වාර්තාවන්නේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රදේශයෙන්.

දැඩි නීති පැවති කාලසීමාවේදී ද ඉන්දිය ජාතිකයන් ක‍්‍රියාකළ ආකාරය පිලිබදව සැහීමකට පත්විය නොහැකි බවයි ජාත්‍යන්තර වාර්තාවල දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්