පාකිස්ථාන ක්රිකට් කන්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට බාබර් අසාම් පත්කර තිබෙනවා.
අසාර් අලීට ටෙස්ට් නායකත්වය ලැබී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙවර නායකත්වය ලබාදීම නිවැරදිව සිදුව ඇතැයි පාකිස්ථාන කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා. පාකිස්ථානයේ ප්රධාන පෙලේ ක්රිකට් ක්රීඩකයන් රැසක්ම එම තීරණය අගය කර තිබෙනවා.