fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන ක‍්‍රිකට් කන්ඩායමේ එක්දින සහ T20 නායකත්වය බාබර් අසාම්ට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 15:38

පාකිස්ථාන ක‍්‍රිකට් කන්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට බාබර් අසාම් පත්කර තිබෙනවා.

අසාර් අලීට ටෙස්ට් නායකත්වය ලැබී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙවර නායකත්වය ලබාදීම නිවැරදිව සිදුව ඇතැයි පාකිස්ථාන කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා. පාකිස්ථානයේ ප‍්‍රධාන පෙලේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසක්ම එම තීරණය අගය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 15:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්