මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (13) දිනයේ හඳුනාගත් කොරෝනා රෝගීන් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aLAOPTM5L-8″]
කොරෝනා රෝගීන් 524 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 382 ක්. වෛද්‍ය අධීක්ෂණය යටතේ 105 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.