fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සැකකරුවන්ට වෘත්තීය පුහුණුවක්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 12:31

රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සැකකරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති  මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්