රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සැකකරුවන්ට වෘත්තීය පුහුණුවක්
Related Articles
රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සැකකරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.