fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ආසාදිතයින් හමුවීමත් සමඟ වූහාන් ප්‍රාන්තයේ ආසාදිතයන් පරීක්ෂා කිරීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 15:36

නව ආසාදිතයින් හයදෙනෙකු හමුවීමත් සමඟ වූහාන් ප්‍රාන්තයේ ආසාදිතයන් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

මේ යටතේ වූහාන් හි මිලියන 11ක් වු සියලුම වැසියන් න්‍යෂ්ඨික අම්ල පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි. පරීක්ෂණවලට සහභාගී වීමට පැමිණි දහස් ගණනකගේ දර්ශන එරට රාජ්‍ය නාලිකාව වන CCTV ඔස්සේ විකාශය කිරීමට කටයුතු සලසා තිබුණා. වූහාන් ප්‍රාන්තය ජනවාරි 23 වන දින වසා දැමීමට ලක්කෙරුණු අතර අප්‍රේල් 8 වන දින වූහාන් ප්‍රාන්තය  නැවත විවෘත කිරීමත් සමඟයි නව ආසාදිතයින් හමුවූයේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්