නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ඒ ඒ දිනයට අදාළ ජාතික හැදුනුම්පතෙහි අංක ක්‍රමයෙන් පරිබාහිරව ගමන් කරනා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඇඳිරිනීතිය කඩකිරීම් හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව පනස් තුන්දහසක් වන අතර රථවාහන දහහතර දහසක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3TPOEvZV-I8″]