මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 915 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළ කොරෝනා රෝගීන් 26 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එම සියලු රෝගීන් නාවික හමුදා සාමාජිකයන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/kR-wPGe8B4g”]