fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 129ක් පිටව යයි

ITN News Editor
By ITN News Editor මැයි 13, 2020 12:36

පම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 129ක් පිටව යයි

වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය මගින් පාලනය කරන පම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කළ පුද්ගලයින් 129 දෙනෙකු එම කටයුතු අවසන් කර අද (13) දිනයේ නිවෙස් බලා පිටත්ව ගියා.

දින 21 ක කාලයක් මෙම පිරිස නිරෝධායනයට ලක්වුණා. යුද හමුදාව මෙහිදී දැක්වූ සැළකිල්ල පිළිබද නිරෝධායනය අවසන් කර පිටව ගිය බොහෝ දෙනා ප්‍රසාදය පළකළා

ITN News Editor
By ITN News Editor මැයි 13, 2020 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo